1987 සිට Bio- Oil® සම සුරැකුම් නිෂ්පාදනවල ක්‍රියාකාරිත්වය ඉහළ නැංවීම සඳහා තෙල් භාවිත කළ හැකි ආකාරය පිළිබඳව පර්යේෂණ සිදු කරමින් සිටී. එය මේ වන විට නිෂ්පාදන 4ක් හඳුන්වා දී තිබේ. ඒ සායනිකව කැළැල් සහ ඇදීම් සලකුණුවල පෙනුම වැඩි දියුණු කිරීම සඳහා උපකාරී වන බවට සනාථ කළ මුල් හා 100% ස්වභාවික අනුවාදය වශයෙන් නිපදවූ සම සුරැකුම් තෙල් වර්ග දෙකක් සහ, දැඩි ලෙස වියළි සම සඳහා නිපදවූ 83% ක් තෙල් සහිත ජෙල් වර්ගයක්, සහ දිනපතා මොයිස්චරයිස් කිරීම සඳහා නිපදවූ 42% ක් තෙල් සහිත ලෝෂණ වර්ගයක් වශයෙන් වියළි සම සඳහා වන නිෂ්පාදන දෙකකි.